දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්‍ෂ පහක් ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡුන්දය වර්ජනය කරන ලෙස දැනුම් දුන්නද එම ඉල්ලීමට එක`ගතාව නොදක්වා උතුරේ රාජ්‍ය සේවකයෝ ඊයේ (31 දා* තැපැල් ඡුන්දය පාවිච්චි කිරීම සඳහා එක්වූහ.
ඡුායාරූපයේ දැක්වෙන්නේ වවුනියාවේ පිහිටුවා තිබූ තැපැල් ඡුන්ද මධ්‍යස්ථානයකදී තැපැල් ඡුන්ද හිමි රාජ්‍ය සේවකයන් සිය ඡුන්දය ප‍්‍රකාශ කිරීම සඳහා පැමිණ සිටි අයුරුය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...