ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කර ඡායාරූප ගත් ගුරුවරුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සමාජ ජාල මාධ්‍ය වෙත මුදා හළ හා හුවමාරු කළ අය ගැනත් විමර්ශනය සිදුකරන බව පොලීසිය ප්‍රකාශ කරයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...