දේශීය පුවත්

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය විසින් අද (01) විශේෂ හෙළිදරව්වක් සිදු කළේය.

ඒ පසුගිය සැප්තැම්බර් 10 වනදා සිට දින 20ක කාලයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආබාධිත රණවිරුවන් සිදුකළ විරෝධතාවයේදී බ්‍රිතාන්‍යයේ සිට වෛද්‍යවරයකු ලබාදුන් දුරකථන ඇමතුමක් සම්බන්ධවයි.

එම දුරකථන ඇමතුම මගින් අදාල වෛද්‍යවරයා ඉල්ලා ඇත්තේ ඔබලාගේ ගැටළු විසදාගැනීමට අවශ්‍යනම් සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන බව පවසමින් ප්‍රකාශයක් සිදුකරන ලෙසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More