දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ එක්ව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ සන්ධානගත වීමට අදාළ ගිවිසුම අස්සන් කිරීම අද පෙරවරුවේ කොළඹදී සිදුකෙරුණි.

මෙම සන්ධානය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ 32 ක් සහ සිවිල් සංවිධාන 31 ක් නව සන්ධානයේ මහ ලේකම් රාජිත සේනාරත්න මහතා ඉදිරියේ ගිවිසුමට අස්සන් තැබීම සිදුකළේය.

ඒ අතරට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විකල්ප කණ්ඩායමක් ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසක්ද එක්ව සිටියේය.



One thought on “එක්සත් ජාතික පෙරමුණේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ”

  1. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විකල්ප කණ්ඩායමක් ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක ……

    චන්ද්‍රිකා බණ්ඩාරනායකට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කියල කියාගන්න කිසිම අයිතියක් නෑ. ඒ පක්ෂයේ ප්‍රතිපත්ති අමු අමුවේ උල්ලංගනය වෙන වැඩ කරන කෙනෙක් තාත්ත ඒ පක්ෂයේ නිර්මාතෘ නිසා ඒක තමන්ගේත් බුදලය කියල හිතාගෙන ඉන්න එක තමයි නියම “පවුල් වාදය”.
    =========
    අන්න ඒක අර ජනාධිපති අපේක්ෂක සිහිනය බොදවීමෙන් ස්නායු දුර්වල වුන කුමාර වෙල්ගමට වැටහෙන්නේ නෑ. එතකොට තව, චන්ද්‍රිකාගේ පවුලත් ඉන්නේ පිටරට කියලා අමතක වෙලා. කුමාර වෙල්ගම කරපු කතාවෙන් නම් පොයින්ට්ස් දැම්මේ ජේ වී පී නායකයට. කවුරු එයාගේ පිටිපස්සේ හිටියත් aim එක නම් බොහොම පැහැදිලියි.
    චන්ද පත්‍රිකාවේ එන “නාමල් රාජපක්ෂ” මහින්දගේ පුතා කියලත් ඇගෙවුවා. ඒක බොරුවක් නේද?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More