දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහාය එළඹෙන ජනාධිපතිවරණයේදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර ඇත. ඒ ජනාධිපතිවරණයේදී සිය සහාය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අ...
සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමේ දැවැන්තම වුවමනාව ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. වත්තල නගරයේ පැවති ජන ජනරැලියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු ...
ආණ්ඩුව බලෙන් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව සැක සහිත බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. ජනතාව සමග හෝ මහජන නියෝජිතයින්ගෙන් සෑදුම්ලත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ගිවිසුම් අත්සන් කිරීම වැරදි බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය....
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් සමුගැනීම වෙනුවෙන් නොවැම්බර් 14 වැනිදා ජනාධිපති කාර්යාලයේ උත්සවයක් සූදානම් කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. නොවැම්බර් මස 19 වැනිදා නව ජනාධිපතිවරයා පිලිගැනීම සදහා උත්සවයක් සූදානම් කර ඇති අතර අදාල උත්සව සදහා දැනටමත් ප්‍රභූන් රැසකට ජනාධිපති කාර්යාලය විසින්...
මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බැවින් එය අත්සන් කළ පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යමංගල සමරවීර මහතා පවසයි. මහජනතාව ඇතුළු අවශ්‍ය සියලු දෙනාගේ විචාරය පිණිස ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව එය නිවැරදියයි නීතිපති ව...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේ්ශපාලන පක්ෂ 17 කින් යුතුව පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නිලධාරි මණ්ඩලය පත් කිරීම ලබන 16 වැනිදා පැවැත්වෙන ජනපතිවරණයෙන් පසුව සිදුකෙරෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. නව සන්ධානයේ සම නායකයින් ලෙස ජනාධිපති මෛත්‍රීපාල...
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවේයි සේනාධිරාජා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් අතර සාකච්ඡාවක් මේ වනවිට වවුනියාවේදී පැවැත්වෙයි. ඒ,ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහායි. මෙම සාකච්ඡාවේදී එළැඹෙන ජනාධිපතිවරණයේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ...
ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස හෝ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගෙන් කවරෙකු ජයග්‍රහණය කළද පාර්ලිමෙන්තුවේ නියමිත කාලය අවසන් වනතුරු එය විසුරවා හැරීමෙන් වැළකීමට තිරණය කළ ඇත.ඒ අනුව ජනපතිවරණයෙන් පසු මහ මැතිවරණය පැවැත්වෙන්නේ 2020 අගෝස්තු මාසයෙන් පසුවය. මහ මැතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත...
ජනපතිධූර අපේක්ෂකයන් වන ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ මැතිවරණ ක්‍රියාදාමය ගැන ඉන්දීය ඔත්තු සේවාව වූ රෝ සංවිධානයේ චරපුරුෂයින් පිරිසක් විමර්ශනයේ යෙදෙන බව අනාවරණය වී ඇත. යාපනය සහ හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාල පිහිටුවා තිබීම නිසා රෝ ඔත්තුකරුවන්ට මේ නිරීක්ෂණ කටයුතුවල යෙදීම පහසු වී...
සියලු ශ්‍රීලාංකිකයින්ගේ අනන්‍යතාවය ආරක්ෂා වන අයුරින් බලය බෙදාහැරීමට ඉදිරියේදී කටයුතු කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වවුනියාවේදී පැවසූවේය. අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේ වව්නියාවේ තරුණ තරුණියන්ගේ ගැටලු හා වෙළඳ ප්‍රජාවගේ ගැටලු සමබන්ධයෙන් ජනහමුවක් වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේ...
ලබන සතිය වන විට දේහපාලන කරළියේ පිල්මාරු කිහිපයක් සිදු විමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයත්, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයත්, දෙපැත්තේම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සම...
උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මේ දිනවල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජන හමු විශාල ප්‍රමාණයක් උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබයි. මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජන රැලියක් පැවැත්විය. එහිදී අදහස් දැක්වූ රෙජිනෝල්ඩ...
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කරමින් වැඩිපුරම මැතිවරණ උල්ලංඝනය කර ඇත්තේ ආණ්ඩු බලය හිමි එක්සත් ජාතික පක්ෂයයි. සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රවර්ධනය සඳහා අමාත්‍යාංශ 17ක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්ය...
ජනතා අපේක්ෂා ඉටු නොකළ බැවින් 2015 පත්වූ වත්මන් ආණ්ඩුව පළවා හැරිය යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. කෑගල්ල ප්‍රෙද්ශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ජාතික ජන බලවේගය සංවිධානය කළ ජනරැළි මාලාවේ තවත් රැළියක් පසුගියදා කෑගල්ල නිදහස් මාව...
රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් දෙමළ අන්තවාදී පක්ෂවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඊයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කර...
ඉදිරි ජනාධිපතිවරණයෙන් කවර ජනාධිපති අපේක්ෂකයා ජය ගත්තද ලබන මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සලකා බැලෙනු ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි. එහිදී මෙරට හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම ගැන බටහිර රටවල් තදින් ප්‍රශ්න කෙරෙනු ඇතැයි ද...
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය සියතට ගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කරමින් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට තීරණය කර ඇත. ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ සමග දේශපාලන පක්ෂ, ස්වේච්ඡා සංවිධාන, වෘත්තීය සම...
මිලේනියම් චැලෙන්ඡ් ගිවිසුම ශ්‍රී ලංකාව සමග අත්සන් කර ගැනීමට ඇමෙරිකාව සමත් වුවහොත් ඒ හරහා ශ්‍රී ලංකාව ලෝක බල අරගලයේ කේන්ද්‍රස්ථානය බවට පත්වී රට ලේ විලක් සහ ගිනි ගොඩක්වීම කිසිවකුටත් වළකාලිය නොහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ඊයේ (01 දා) කොළඹදී පැවති "ස්ටොප්...
උතුරේ දෙමළ ජනතාව සියළු දෙනාගේ සහාය හිමිවන්නේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට බව අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි. අනුරාධපුරදී මාධ්‍යයට අදහස් පලකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කෙසේ වෙතත් දෙමළ සන්ධානයත් සමඟ කිසිදු ගිවිසුමකට ගොස් නැති බවත් නමුත් සමස්ත දෙමළ...
ජනාධිපතිවරණය පැවැත්වෙන නොවැම්බර් 16වනදා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පොලවල් වලට යෑමේදී බුර්කා ඇදුමින් සැරසී යෑම තහනම් කෙරේ. මැතිවරණ රාජකාරියෙහි යෙදී සිටින නිලධාරීන් සහ ඡන්ද පොළ නියෝජිතයන් ට හඳුනාගැනීමට පහසු වීම පිණිස මෙසේ බුර්කා ඇදුම් තහනම පනවා ඇති බව මැතිවරණ කොමිසන් සභා ආරංචිමාර්ග සඳහන් කරයි. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...