උතුරේ දෙමළ ජනතාව සියළු දෙනාගේ සහාය හිමිවන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට බව අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
අනුරාධපුරදී මාධ්‍යයට අදහස් පලකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත් දෙමළ සන්ධානයත් සමඟ කිසිදු ගිවිසුමකට ගොස් නැති බවත් නමුත් සමස්ත දෙමළ ජනතාවගේ සහය සජිත් ප්‍රේමදාස මහතා බවත් හැරිසන් මහතා කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...