දේශීය පුවත්

ලබන සතිය වන විට දේහපාලන කරළියේ පිල්මාරු කිහිපයක් සිදු විමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයත්, දෙපැත්තේම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බවද එම ආරංචි මාර්ගවලින් පැවසේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සමඟ පසුගිය සති කිහිපයේම මත ගැටුමත් ඇති කර ගත් රාජ්‍ය ඇමතිවරයෙකු සහ තවත් කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු සමඟද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවය පසුගිය සති කිහිපයේම සාකච්ඡා කර ඇති බවද වාර්ථා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More