දේශීය පුවත්

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කරමින් වැඩිපුරම මැතිවරණ උල්ලංඝනය කර ඇත්තේ ආණ්ඩු බලය හිමි එක්සත් ජාතික පක්ෂයයි. සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රවර්ධනය සඳහා අමාත්‍යාංශ 17ක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය මගින් පැෆරල් සංවිධානයට පැමිණිලි ලැබී ඇත.

සංවිධානයට ලැබී ඇති පැමිණිලි 109න් එම අමාත්‍යාංශ 17ට අමතරව ජනාධිපතිවරණයට සම්බන්ධ අමාත්‍යාංශයකින්ද රාජ්‍ය බලය අයුතු ලෙස යොදවා ඇත. එම පැමිණිලිවලදී අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිවද චෝදනා එල්ල වී තිබේ.

ඊට අමතරව ආණ්ඩුකාරවරුන් හතරදෙනකුට හා පළාත් පාලන ආයතන එකොළහකට එරෙහිවද පැමිණිලි ලැබී තිබේ. පළාත් පාලන ආයතන එකොළහෙන් වැඩි ප්‍රමාණයක චෝදනා එල්ල වී ඇත්තේ ඒවායේ බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය.

ආණ්ඩු බලය හිමි එක්සත් ජාතික පක්ෂය අමාත්‍යවරුන් ධුරය දරන අමාත්‍යාංශවල බඩු බෙදාහැරීම්, නව පත්වීම් දීමනා ලබාදීම් ආදිය පිළිබඳ චෝදනා එල්ල වී ඇත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More