මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් සමුගැනීම වෙනුවෙන් නොවැම්බර් 14 වැනිදා ජනාධිපති කාර්යාලයේ උත්සවයක් සූදානම් කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.
නොවැම්බර් මස 19 වැනිදා නව ජනාධිපතිවරයා පිලිගැනීම සදහා උත්සවයක් සූදානම් කර ඇති අතර අදාල උත්සව සදහා දැනටමත් ප‍්‍රභූන් රැසකට ජනාධිපති කාර්යාලය විසින් ආරාධනා කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...