ආණ්ඩුව බලෙන් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව සැක සහිත බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ජනතාව සමග හෝ මහජන නියෝජිතයින්ගෙන් සෑදුම්ලත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ගිවිසුම් අත්සන් කිරීම වැරදි බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
ගිවිසුම් අත්සන් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහැකි බවට සඳහන් කළත්, ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු එය අහෝසි කිරීම දුෂ්කර ක්‍රියාවක් බවද, අද (03දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...