රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් දෙමළ අන්තවාදී පක්ෂවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජනරැලි මාලාවේ තවත් රැලියක් ඊයේ පස්වරුවේ අලව්ව නගරයේ දී පැවැත්වුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා රට තුළ ඉඩ ලබා දෙන්නේ නැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...