ජනාධිපතිවරණය පැවැත්වෙන නොවැම්බර් 16වනදා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පොලවල් වලට යෑමේදී බුර්කා ඇදුමින් සැරසී යෑම තහනම් කෙරේ.
මැතිවරණ රාජකාරියෙහි යෙදී සිටින නිලධාරීන් සහ ඡන්ද පොළ නියෝජිතයන් ට හඳුනාගැනීමට පහසු වීම පිණිස මෙසේ බුර්කා ඇදුම් තහනම පනවා ඇති බව මැතිවරණ කොමිසන් සභා ආරංචිමාර්ග සඳහන් කරයි.
ඡන්දය පාවිච්චි කිරීමට පැමිණෙන ඡන්දදායකයන් ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කිරීම්ක් සිදුනොවන බැවින් බුර්කා ඇඳුමෙන් සැරසී ඡන්දපොළට පැමිණීම තහනම් කිරීමෙන් ආරක්ෂක අංශවල නිලධාරීන්ටද පහසු වන බව සඳහන් වන අතර බුර්කා තහනම පිළිබඳ ඡන්දදායකයින් දැනුවත් කිරීම ඉදිරියේදී සිදුවීම්ට නියමිතව ඇතැයි ද එම කොමිෂන් සභාව සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...