ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සුදුවෑන් සිද්ධිය ගැන පරීක්ෂණ සිදුකරන පරීක්ෂකයන් එහි සුලමුල අනාවරණය කරගෙන ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්ග කියයි. රජයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම සිද්ධියට දේශපාලනයට සම්බන්ධ පසුගිය රජයේ රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුගේත් තානාපති සේවයට සම්බන්ධ එක්තරා නිලධරයකුගේත්...
අක්‌කර අඩි එක්‌ලක්‍ෂ හැත්තෑදහස් හාරසිය හැත්තෑ පහකින් යුත් ලුණුගම්වෙහෙර ජලාශයෙහි ජල ධාරිතාව ඉහළ යමින් වාන් දැමීමට පටන් ගැනීමත් සමඟ ලුණුගම්වෙහෙර ජලාශයෙහි වාන් දොරටු හයම අඩිය බැගින් විවෘත කිරීමට පියවර ගත් බව තිස්‌සමහාරාම ප්‍රධාන වාරිමාර්ග ඉංජිනේරු ඩබ්ලිව්. ඒ. අමිල ශිරන්ත මහතා පැවසීය. ඒ අනුව ...
පැහැර ගැනීමට ලක්වූයේ යැයි කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව සහ ඇගේ පවුලේ සියලු දෙනා ස්විට්සරලන්තයට ගෙනයාමට ගිලන් ගුවන් යානාවක් එරට ගුවන් සූරිච් ගුවන්තොටුපලේ සූදානමින් ඇති බව වාර්තා වෙයි. කටුනායක ගුවන්තොටුපළට පැමිණ සඳහා මෙම යානයට පැය දහයක පමණ කාලයක් ගත වෙයි. එම සේවිකාව එරටට ගෙ...
වත්මන් ආණ්ඩුවේ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් (06) යලි නඩුවක් ගොනුකර තිබේ. 2014 වසරේ මැයි මස 21දා විත්තිකාර පියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකන් කේටර්ස් සමාගමට අයත් රුපියල් තුන් ලක්ෂ තිස් දහසක මුදලක් ම...
දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාවත් සමග ගොවි ජනතාවගේ ගොවි බිම් අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන් හා වී, එළවලු, පලතුරු, සුළු අපනයන බෝග ඇතුළු වගාවන් රැසකට විවිධ රෝග නිසා විනාශ වී ඇති බැවින් නිසි නිවැරිදි තක්සේරුවක් සිදු කර වන්දි ලබාදීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ග...
ශ්‍රී ලංකාවේ චීන තනාපති චැන්ග් ක්ෂුආන් මහතා ඊයේ (06දා) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීය. එහිදි හිටපු ජනාධිපතිවරයා සමග සුහද පිළිසදරක නිරත වු චීන තනාපතිවරයා සඳහන් කළේ ඉදිරි කටයුතු සදහා හිටපු ජනාධිපති වෙත සුභ පැතුම් එක්කරන බවයි. එසේම තමන් හමුවීමට පැමිණිම පිළිබදව හිටපු ජනාධිපතිවර...
වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීක තරගකාරිනියක් විසින් ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට අද සමත් වී ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලින් ජූරි මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්ව ඇති අතර ඒ ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්වුනු අවසන් මහා තරගයේදීය. මීට පෙර මෙම කිරුල ශ්‍රී ලාංකිකයෙකු ලෙස දිනාගෙන ඇති එ...
අධික වර්ෂාපතනයත් සමග සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පිහිටා ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානයන් අද (06) උදෑසන වැසි ජලයෙන් යට වීම හේතුවෙන් විපතට පත්වූ පාසල් ළමුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගනු ලැබීය. කිලිනොච්චිය ධර්මුපරම් විද්...
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් ඇතුලු එම සංගමයේ නිලධාරින් ඊයේ (05) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සමග සිය වෘත්තීන්ට අදාල කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත විය. මෙම සාකච්ඡාව සෞඛ්‍ය අ...
විවිධ ආයතන විසින් නොයෙකුත් ක්‍රමවේදයන් යටතේ මහජනයාගේ මුදල් තැන්පතු භාර ගැනීමේ කටයුතුවල නිරතවීම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව තිබේ. පොරොන්දු නෝට්ටු, වාණිජ පත්‍ර සහ ණයකර නිකුත් කිරීම මගින් මුදල් රැස්කිරීම සිදුකෙරෙන අතර ඒ සඳහා ඉහළ ප්‍රතිලාභ පිරිනැමීම ද ඒවායේ දැකිය හැකි ලක්ෂණයක් වන බව ...
ශ‍්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා හමුවිය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත තමාගේ සහ ඕස්ටේ‍්‍රලියානු රජයේ සුබ පැතුම් පළ කළ මහකොමසාරිස්වරයා නව දැක්මකින් ඉදිරියට යන ශ‍්‍රී ලංකාවට ඕස්ටේලියානු රජයෙන් දිය හැක...
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 70,000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව සටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ පවුල් 70, 957කට අයත් පුද්ගලයින් දෙලක්ෂ 35,906ක් අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇති බවයි. මේ අතර නැගෙනහිර සහ ඌව පළ...
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණීමට නියමිතය. සාක්ෂි ලබා දීම සඳහා ඉයේ පස්වරු 2 ට කොමිසම හමුවේ පෙනීසිටින ලෙස කාදිනල් හිමි වෙත දැනුම්දීමක් සිදුකර ඇති බව ජනාධිපති පරීක්...
රට ජාතිය ආගම බේරා ගැනීම සඳහා වරප්‍රසාද පසෙකලා නුදුරේදී තවත් යුග මෙහෙවරක් සිදුකළ යුතුව ඇති බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ(06) පොළොන්නරුවේ පැවති දානමය පුණ්‍යෝත්සවයකදී . පොළොන්නරු...
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් අටවන පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීධූරයක පුරප්පාඩුවක් දෙසැම්බර් 04 වනදා සිට ඇතිවි තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දන්වා තිබේ. 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු පනතේ 64 (1) වගන්...
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනියුක්තව සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප‍්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඔහුව වරදකරු කර තිබේ. ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ට තර්ජනාත්මක අබිනයක් කළ බවට බ්‍රිගේඩියර් ප්‍රියංක...
රටට නිවැරදි නායකත්වයක් ලැබෙන විට රටේ ජනතාවද කාර්යක්ෂමව කටයුතු කරන බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි. අද(06) කොළඹ පැවැති ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ගම්මිරිස් වැනි දේ මෙරටට ග...
මඩකලපුව විශ්වවිද්‍යාලය විනාශ වී යාමට ඉඩනොදී හැකි ඉක්මණින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු කර ජාතික සම්පතක් ලෙස ප‍්‍රයෝජනයට ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවක් අතරතුරදී...
ඉදිරි මහමැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණින් තරග කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ. පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ හා එක්ව කටයුතු කළ සියලූම බලවේග ඒකරාශී කරගනිමින් මෙවර මහමැතිවරණයේ දී මාලිමාව ලකුණින් තරග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් ම...
මින් ඉදිරියට තමා යටතේ පවතින අමාත්‍යාංශයේ හෝ ඒ යටතේ තියෙන ආයතනවල සැපයුම්වලදී හෝ ඉදිකිරීම්වලදී කිසිදු කොමිස් මුදලක් ලබා ගැනීමට ඉඩ නොතබන බවත්, සියළු කොමිස් මුදල් අඩුකර ඒ සැපයුම් හා ඉදිකිරීම් කටයුතු කළ යුතු බවත් මගී ප්‍රවාහන කළමණාකරණ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍ය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...