දේශීය පුවත්

පැහැර ගැනීමට ලක්වූයේ යැයි කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව සහ ඇගේ පවුලේ සියලු දෙනා ස්විට්සරලන්තයට ගෙනයාමට ගිලන් ගුවන් යානාවක් එරට ගුවන් සූරිච් ගුවන්තොටුපලේ සූදානමින් ඇති බව වාර්තා වෙයි.

කටුනායක ගුවන්තොටුපළට පැමිණ සඳහා මෙම යානයට පැය දහයක පමණ කාලයක් ගත වෙයි.

එම සේවිකාව එරටට ගෙන එන්නැයි ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම්වරිය විසින් කොළඹ තානාපති කාර්යාලයට උපදෙස් දී තිබේ.

නමුත් මෙම යානාවට කටුනායක ගුවන්තොටුපල පැමිණීම සඳහා සිවිල් ගුවන් සේවා බලධාරීන් මේ වනතෙක් අවසර දී නැත.

එමෙන්ම අදාළ සේවිකාවට ශ්‍රී ලංකාවෙන් පිටවීමට තහනමක් ද පනවා තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් එකී සේවිකාව මේ වනතෙක් පොලිසියට කට උත්තරයක් දී නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More