බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනියුක්තව සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප‍්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඔහුව වරදකරු කර තිබේ.
ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ට තර්ජනාත්මක අබිනයක් කළ බවට බ්‍රිගේඩියර් ප්‍රියංක ප‍්‍රනාන්දුට චෝදනා එල්ල කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් එරට අධිකරණය බ්‍රිගේඩියර් ප්‍රියංක ප‍්‍රනාන්දුට පවුම් 2400ක දඩයක් නිමය කර ඇති බව වැඩි දුරටත් වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...