දේශීය පුවත්

අක්‌කර අඩි එක්‌ලක්‍ෂ හැත්තෑදහස්‌ හාරසිය හැත්තෑ පහකින් යුත් ලුණුගම්වෙහෙර ජලාශයෙහි ජල ධාරිතාව ඉහළ යමින් වාන් දැමීමට පටන් ගැනීමත් සමඟ ලුණුගම්වෙහෙර ජලාශයෙහි වාන් දොරටු හයම අඩිය බැගින් විවෘත කිරීමට පියවර ගත් බව තිස්‌සමහාරාම ප්‍රධාන වාරිමාර්ග ඉංජිනේරු ඩබ්ලිව්. ඒ. අමිල ශිරන්ත මහතා පැවසීය.

ඒ අනුව ලුණුගම්වෙහෙර ජලාශයෙහි පහළ කිරිඳිඔයට තප්පරයකට ඝන අඩි හයදහසක ජල ධාරිතාවයක්‌ මුදා හැර ඇති බැවින් කිරිඳිඔයට බැසීමෙන් වැළකී සිටින ලෙස මහජනතාවගෙන් වාරිමාර්ග ඉංජිනේරුවරයා ඉල්ලා සිටියි.

වාන් දොරටු හයම විවෘත කර ඇති ලුණුගම්වෙහෙර ජලාශය මෙහි දැක්‌වේ.
දෙබරවැව – ඒ. ඒ. පේමසිරි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More