ශ්‍රී ලංකාවේ චීන තනාපති චැන්ග් ක්ෂුආන් මහතා ඊයේ (06දා) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීය.
එහිදි හිටපු ජනාධිපතිවරයා සමග සුහද පිළිසදරක නිරත වු චීන තනාපතිවරයා සඳහන් කළේ ඉදිරි කටයුතු සදහා හිටපු ජනාධිපති වෙත සුභ පැතුම් එක්කරන බවයි.
එසේම තමන් හමුවීමට පැමිණිම පිළිබදව හිටපු ජනාධිපතිවරයා චීන තනාපතිවරයාට ස්තුතිය පළකර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...