දේශීය පුවත්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා පත්කළ නීති විශාරද කමිටුව විසින් එහි ඇතැම් වගන්ති හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නිරීක්ෂණය කර ඇති බවයි. එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ‍, එම පනත අධ්‍යයනය සඳහා මාර්තු 22 වනද...

සිය රටට ඇතුළුවීම වළක්වාලමින් අමෙරිකා එක්සත් ජනපදය විසින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට තහනමක් පනවා තිබේ. මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ වසන්ත කරන්නාගොඩ මහතාට එම තහනම පනවා ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරම...

ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසන්නේ ග්‍රන්ථයක් එළිදැක්වීම හරහා මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිදුකර ඇති චෝදනාවන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවය. “ප්‍රබන්ධ යැයි සැළකිය යුතු ග්‍රන්ථයක්” හරහා පදනම් විරහිත චෝදනා...

මෙරට ඇතිව තිබෙන අර්බුදයේ දිග පළල තේරුම්ගත නොහැකිව ජනතාව වික්ෂිප්ත වී ඇති වාතාවරණය තුළ ජනතාව ඕනෑම අහිතකර දෙයක් වුවද හිතකර දෙයක් ලෙස භාරගැනීමට තරම් මානසික අර්බුදයකට පත්ව ඇති බවත්, පසුගිය කාලය තුළ මෙරට ඇතිවූ දේශපාලන පෙරළි කිසිවක් ස්වභාවිකව සිදුවූ දේ නොව සැලසුම් සහගතව නිර්මාණය කළ ඒවා බවත් දේශහිතෛෂී ජ...

යාපනයේ සිවිල් සංවිධාන කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ථ් මහතා දින කීපයකට පෙර අත්අඩංගුවට ගත් බව යාපනයෙන් රපෝර්තු වී තිබුනි. ඔහු රිජුව සම්බන්ද නැති, පවුල් දෙකක් අතර වෙච්ච ආරවුලක් මුල් කරගෙනයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ. පරීයේෂන තවම කරගෙන යනවායි පොලීසිය කියන බැවින්, සිද්ධාර්ථ් මහතාට මහේස්ත්&#x...

පසුගිය දා යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම පිටුපස තිබූ සැබෑ කතාව යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ මාධ්‍ය ප්‍රකාශක නිපුන් මුදලිගේ මහතා මාධ්‍යයට හෙළිකර තිබේ. යාපනය නල්ලූර් හි පිහිටි හෝටලයකට...

ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජනා කර ඇති නව ත්‍රස්ත විරෝධී පනත දැනට යෝජිත තත්ත්වයෙන් ඉදිරිපත් වුවහොත් රටේ ජනතාවට කට අරින්න සිදු වන්නේ කෑම කන්නයි ඈනුම් අරින්නයි පමණක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි. මේ පනතින් රටේ ජනතාව හිර කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇති බව...

දකුණු අප්‍රිකානු රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් (ICC) ඉවත් වීමට නැවත උත්සාහ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති සිරිල් රමෆෝසා ඊයේ (25 ) නිවේදනය කළේය. එළඹෙන අගෝස්තු මාසයේදී ඩර්බන් හි පැවැත්වීමට නියමිත බ්‍රික්ස් සමුළුවට රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින් සහභාගි වීමට නියමිත අතර හේ...

ස්ථාන මාරු කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නියෝග නිකුත් කිරීමේ බලයක් නැතැයි දකුණු පළාත් බර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ලිපියක් මගින් එම අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාට දැනුම් දී ඇත. ඒ අනුව එම නියෝගය පිළිපැදීමට තමන් බැඳීම් නොමැති බවද ජ්...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය ඉදිරි දිනවලදී අත්හිටුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සදඟන් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට්...

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චාමර ගුණසේකර නොමැති පුද්ගලයකු පිළිබඳව තොරතුරක් ලැබී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදා...

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ පසුගිය සමයේ විශාල ලෙස මිල ඉහළ දැමූ ඖෂධවල මිල ඩොලරයේ අගයට සාපේක්ෂව මේ වනවිට අඩු කළ හැකි වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳව පියවර නොගැනීමෙන් රෝගීන් තවදුරටත් අපහසුතාවට පත්වෙමින් සිටින බවය. රජයේ රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය නිසා රෝහල්...

උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක, මහාචාර්ය අග්ගමහා පණ්ඩිත හේනේපොල ගුණරතන නාහිමිපාණන් විසින් රචිත ‘Mindfulness in Plain English’ ග්‍රන්ථය මේ වනවිට ලොව පුරා භාෂා 32 කට පරිවර්තනය වූ ග්‍රන්ථයක් ලෙස වාර්තාගත වී ඇත. ශ්‍රී ලාංකික පැවිදි යතිවරයකු විසින් රචිත ග්‍රන්ථයක්...

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකුට සහ තවත් උසස් පොලිස් නිලධාරීන් නිලධාරින් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ලලිත් පතිනායක මහතා පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත ...

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගැනීම සඳහා මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය ගොස් ඇති බව වාර්තා වේ. එහිදී එතුමිය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමි බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ. අනතුරුව රුවන්වැලි මහා සෑය ද වැඳ පුදා ගෙන ඇති තානාපතිනිය, රුවන්වැලි මහා සෑ...

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250ක් ලබා ගෙන ඇත්තේ චාමර ගුණසේකර, නමැත්තා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ (අප්‍රේල් 25) අනාවරණය කළේ ය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 27(2) යටතේ විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙම...

ලිබියාවේ බෙංගාසි නුවර ආරම්භ කළ අරගලය අවසන්වූයේ ලිබියානු ජනාධිපති මුවම්මර් ගඩාෆි මරා දමා දහස් ගණන් සිවිල් වැසියන්ගේ මළකඳන් නගර පුරා වපුරමිනි. ලිබියානු කාන්තාරය පාරාදීසයක් බවය පත් කිරීම නිසා ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍රවී සිටි ගඩාෆිගේ බලය බිඳීම සඳහා ගුවන් පියාසර සීමා පැනවීමේ නාමයෙන් ගුවනින් ...

ජාතික නිදහස් පෙරමුණේ’ නායක විමල් වීරවංශ මහතා විසින් “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව රචනා කළ “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය එළිදැක්වීමේ සජීවී විකාශය හා එක්වන්න..