දේශීය පුවත්

ලිබියාවේ බෙංගාසි නුවර ආරම්භ කළ අරගලය අවසන්වූයේ ලිබියානු ජනාධිපති මුවම්මර් ගඩාෆි මරා දමා දහස් ගණන් සිවිල් වැසියන්ගේ මළකඳන් නගර පුරා වපුරමිනි.

ලිබියානු කාන්තාරය පාරාදීසයක් බවය පත් කිරීම නිසා ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍රවී සිටි ගඩාෆිගේ බලය බිඳීම සඳහා ගුවන් පියාසර සීමා පැනවීමේ නාමයෙන් ගුවනින් බෝම්බ වරුසා පතිත කරන්නේ වික්ටෝරියා නූලන්ඩ්ගේ පිටපතට අනුවය. ඒ ඇයට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් පැවරූ කොන්තරාත්තුවයි.

ඉන්පසුව නූලන්ඩ් ගේ දෙවන කොන්තරාත්තුව වන්නේ යුක්‍රේනය තුළ විකට නළුවකු බලයට පත්කිරීමේ මයිඩාන් අරගලයයි. 2013 දී ඇරඹුනු එය 2014 දී කූඨප්‍රාප්ත විය.

වික්ටෝරියා නූලන්ඩ්ගේ පිටපත් රචනයේ කූඨප්‍රාප්තිය 2022 දී ශ්‍රී ලංකාවේ රඟදැක්වූ බව රහසක් නොවේ. බෙංගාසි වේදිකාවේ සිට මයිඩාන් වේදිකාව හරහා ගෝල්ෆේස් දක්වා එය පැමිණි ගමන පිළිබඳව මහා හෙළිදරව්ව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය තුළින් හෙළිදරව්කර තිබේ.

වීඩියෝව පහළින් නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More