අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගැනීම සඳහා මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය ගොස් ඇති බව වාර්තා වේ.
එහිදී එතුමිය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමි බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ.
අනතුරුව රුවන්වැලි මහා සෑය ද වැඳ පුදා ගෙන ඇති තානාපතිනිය, රුවන්වැලි මහා සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් ද මුණගැසී ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...