මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට දිනයේ නිකුත් කිරීමට හැකි වනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි. මේ වනවිට ප්‍රතිඵල පරිගණකගත කර අවසන්ව ඇති අතර, එම ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකෙරෙන්නේ කමිටු තුනක් විසිනි. ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීම සිදු කරන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපා...
පසුගිය රජය සමයේ අධ්‍යාපන, සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව 07 ශේණියේ සිසු සිසුවියන් වෙනුවෙන් නිකුත් කරනු ලැබූ ‘හතේ අපේ පොත’ පාසල් සිසුන්ට ලබා නොදෙන ලෙසට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සියළුම විදුහල්පතිවරුන්ට සහ පෙළ පොත් බෙදා හැරීමේ මධ්‍යස්ථානාධිපතිවරුන්ට දැනුම් දී තිබේ. මේ වන විටත් එම පොත සිසුන් ...
රාජ්‍ය ඇමැතිවරුන්ගේ විෂයන් සහ කාර්යයන් සම්බන්ධයෙන් ගැසට් නිවේදන නිකුත් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දී තිබේ. ඇමැති මණ්ඩලයේ සාමාජිකයන් නොවන රාජ්‍ය ඇමැතිවරුන් සඳහා විෂයන් සහ කාර්යයන් පැවරීම...
තමාව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස සඳහන් කරමින් හිටපු අමාත්‍ය රජිත සේනාර්තන මහතාගේ නීතිඥයින් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මෝසම ඉදිරිපත් නොකිරීමට ඔවුන් තීරණය කර තිබේ. ======================================= වරෙන්තුව අහෝසි කරන්නැයි ඉල්ලා රාජි...
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලැබී සිටිනා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සැඟවී සිටිනා බව වාර්තා වේ. රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග කර දින දෙකක් ඉක්මවා කල් ගත වුවද මේ වනතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී නැත. රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාට අයත් කොළඹ සහ බ...
හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මහතාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් සිදු කර තිබේ. හෙට (26) දිනයේ තමන්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම්දීමක් සිදු කර ඇති බව එම්.කේ ශිවාජිලිංගම් මහතා සඳහන් කළේය. පසුගිය මැයි මාසයේ මුලතිව්, වෙල්ලමුල්ලිවයිකා...
වසර ගණනාවකට පසුව දිස්වන දුර්ලබ ගණයේ වළයාකාර සූර්ය ග්‍රහණය දැකබලා ගැනිමේ අවස්ථාව මේ වන විට ශ්‍රී ලංකා වාසීන්ට උදාවී තිබේ. විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ මුලතිව්, පුනරීන්, වාකරේ, මන්නාරම ඇතුළු ප්‍රදේශවලට මෙම සූර්ය ග්‍රහණය හොදින් දර්ශනය වනබව එහි රැදී සිටින අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේය. සෙසු ප...
සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය පිරිස සිහිපත් කිරිම සදහා අද දිනයේ පෙරවරු 09.25 සිට පෙරවරු 09.27 දක්වා දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විමට කටයුතු යොදා ඇත. සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 15කි. 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සිදු වූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35...
යුද සමයේදී කොටි සංවිධානයෙන් සාමාන්‍ය වැසියන් බේරාගැනීමේ මෙහෙයුමේදී පෙරමුණු ගත් මෙන්ම යුද්දෙන් පසුවද සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කැප වූ කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ සමුගැනීම වෙනුවෙන් විශේෂ උත්සව කිහිපයක් කිලිනොච්චිය වැසියන් විසින් සංවිධානය කොට තිබුණි. විජිත රවි...
පසුගිය ජනාධිපතිවරණයේදී ජවිපෙ බිම් මට්ටමේ නායකයන් බහුතරයක් ‘‘මං පොර’’ සංකල්පයෙන් කටයුතු කිරීම නිසා ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකට ලැබිය යුතු ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි වූ බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පසුගිය 23 දින පිලිමතලාවේදී ඉදිරි මැතිවරණය පිළිබඳව පැව...
මහජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ තවදුරටත් ඉහළ දැමීමට ඉඩ නොතබන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. මේ අනුව සහල්, එළවළු, කරවල ඇතුළු අත්‍යවශ්‍ය ආහාර වර්ග රැසක මිල පහළ දැමීම සඳහා කි‍්‍රයාමාර්ග ගෙන ඇතැයි අගමැතිවරයා සඳහන් කළේය. පසුගිය ආණ්ඩුව ජනතාව මත පැටවූ බදු බර ඉවත් කිරීම සම්බන්ධයෙන් වත්මන් ආ...
පාසල් පෙළ පොත්වල දෝෂ සහිත බවට මාධ්‍ය මගින් පළ කළ වාර්තා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වා කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත. පහ ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතෙන් ඉතිහාසය වෙනස් කර ඇත්නම් කඩිනමින් නිවැරදි කිරීමටද පියවර ගන්නා බව අමාත...
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 50 කට යුද අපරාධ චෝදනා එල්ල කරන රහස් වාර්තාවක් ප‍්‍රථම වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත. එම ලියවිල්ල සඳහා එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා මහත්මිය විසින් එම නිලධාරීන්ගේ නම් ඇතුළත් කර තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්...
පහළොස් වැනි සුනාමි අනුස්මරණ උත්සවය අද පෙරවරු 8 .45 ට තෙල්වත්ත පැරැලිය සුනාමි අනුස්මරණ ස්මාරකය අබියසදී දකුණු පළාත් ආණ්ඩුකාර විනී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ . ආපදා කළමනාකරන ඒකකයේ අධ්‍යක්ෂක වබිලිව් .ඒ.ධර්මසිරි හා ගාලු මහා දිසාපති සෝමරත්න විදානපතිරණ යන මහත්වරුන් එක්ව සංවිධානය කරනු ලබන මේ ...
අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මේ වනවිට සිය නිවසේ ද නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි. කොළඹ සහ කළුතර පිහිටි ඒ මහතාගේ නිවෙස් වෙත ඊයේ(24දා) ගිය සීඅයිඩී නිලධාරීන්ට එම නිවෙස්හි සිටි පුද්ගලයින් පවසා ඇත්තේ හිටපු ඇමැතිවරයා මෙම කිසිම නිව...
ලබන ජනවාරි 03 වැනිදා පාර්ලිමේන්තුව රැස් කළ පසු එක්සත් ජාතික පක්ෂය බහුතරය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. මේ වනවිටද පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව ඔහු කියා සිටි අතර ඒ අනුව ඕනෑම මොහොතක අගමැති පත් ...
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සිදුකරගෙන යන පරීක්ෂණ වල වර්තමාන තත්වය දැන ගැනීමට කටයුතු කරන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වී තිබෙ...
වව්නියාව බෝගස්වැව යුදහමුදා කඳවුරේ සේවය කරමින් සිටි සෙබළෙකුගේ ගෙල තුවාල කර ගිනිඅවිය පැහැරගෙන ගිය සැකකරු කැකිරාව ප්‍රදේශයේදී අද (25) දහවල් අත්අඩංගුවට ගත් බව බෝගස්වැව පොලීසිය කියයි. සැකකරුද එම හමුදා කඳවුරේම සේවය කරන සෙබළෙකු බවත් තුවාල ලැබූ සෙබළාගේ ජංගම දුරකතන දත්ත ඔස්සේ පරීක්ෂණ සිදු කළ පොලීසිය ...
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරනු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න නිසි වේලාවේදී අධිකරණයට ඉදිරිපත් වනු ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. ඔහු ඒ බව පැවසුවේ අද (25) මහනුවරට ගොස් ශ‍්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි. ඉකුත් ජ...
අසිරිමත් නත්තල වෙනුවෙන් ප්‍රධාන දේව මෙහෙය කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුරේදී පැවැත්විණ.
අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පැවැත්විණ.
පාස්කු ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ පිරිසක්ද මෙම දේව මෙහෙයට එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...