දේශීය පුවත්

මහජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ තවදුරටත් ඉහළ දැමීමට ඉඩ නොතබන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මේ අනුව සහල්, එළවළු, කරවල ඇතුළු අත්‍යවශ්‍ය ආහාර වර්ග රැසක මිල පහළ දැමීම සඳහා කි‍්‍රයාමාර්ග ගෙන ඇතැයි අගමැතිවරයා සඳහන් කළේය.

පසුගිය ආණ්ඩුව ජනතාව මත පැටවූ බදු බර ඉවත් කිරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට මහජන ප‍්‍රසාදය ලැබෙන බවත් ඒවා වැළැක්වීමට ඇතැමුන් කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.

ඉකුත් සමයේ මිල පාලන වැටලීම්, අක‍්‍රිය වී තිබූ බවත් නැවත වැටලීම් සිදුකිරීම ආරම්භ කළ බවත් පැවසූ අගමැතිවරයා පාරිභෝගික ජනතාවට අවශ්‍ය සියලූ සහන වත්මන් ආණ්ඩුව විසින් ලබාදෙන බවද කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More