දේශීය පුවත්

වසර ගණනාවකට පසුව දිස්වන දුර්ලබ ගණයේ වළයාකාර සූර්ය ග්‍රහණය දැකබලා ගැනිමේ අවස්ථාව මේ වන විට ශ්‍රී ලංකා වාසීන්ට උදාවී තිබේ.

විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ මුලතිව්, පුනරීන්, වාකරේ, මන්නාරම ඇතුළු ප්‍රදේශවලට මෙම සූර්ය ග්‍රහණය හොදින් දර්ශනය වනබව එහි රැදී සිටින අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේය.

සෙසු ප්‍රදේශවලටද මෙය අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස දිස්වන අතර මේ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල යම් අදුරු ස්වභාවයක් ද පවතින බව සදහන්.

පෙරවරු 08.10සිට පෙරවරු 11.25 දක්වා මෙම විරල සූර්ය ග්‍රහණය දැකබලා ගැනිමට අවස්ථාව පවතියි.

කෙසේවෙතත් එයපියවි ඇසින් නැරඹිම නොකළ යුතු බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ජනතාවට දැනුම්දෙන්නේය.
========================================

දුර්ලභ සූර්යග්‍රහණයක් මේ මොහොතේ

වසර ගණනාවකට පසුව දිස්වන දුර්ලබ ගණයේ වළයාකාර සූර්යග්‍රහණය දැකබලා ගැනිමේ අවස්ථාව අද උදාවෙයි.

අද පෙරවරු 08.10න සිට පෙරවරු 11 පසුවන තෙක් මෙම සූර්යක් ග්‍රහණය දැකබලා ගැනිමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා ග්‍රහලෝකගාරයේ තාරකා විද්‍යා ප්‍රදර්ශක නාලක අබේසේකර මහතා සදහන් කළේය.

අවසන් වරට මෙවැනි සූර්යක් ග්‍රහණයක් 2010 වර්ෂයේදී දර්ශනය වී ඇති අතර නැවත වරක් මෙවැනි සූර්යක් ග්‍රහණයක් දැකබලා ගැනිමට හැකියාව පවතින්නේ 2031 වර්ෂයේ විම විශේෂත්වයකි.

මෙම සූර්යක් ග්‍රහණය දිස්වන්නේ ලෝකයේ රටවල් කිහිපයකට පමණක් වන අතර ශ්‍රී ලාංකික ජනතාවට එය පැහැදිලිව දැකබලා ගැනිමේ අවස්ථාව උදාවන බව නාලක අබේසේකර මහතා සදහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More