අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මේ වනවිට සිය නිවසේ ද නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි.
කොළඹ සහ කළුතර පිහිටි ඒ මහතාගේ නිවෙස් වෙත ඊයේ(24දා) ගිය සීඅයිඩී නිලධාරීන්ට එම නිවෙස්හි සිටි පුද්ගලයින් පවසා ඇත්තේ හිටපු ඇමැතිවරයා මෙම කිසිම නිවසකට මේ දක්වා නොපැමිණි බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...