හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නාරහේන්පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබා සිටි රාජිත සේනාරත්න මහතා දින කිහිපයකට පසු ඊයේ රාත්‍රි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලං...
රුසියානු විදේශ අමාත්‍ය සර්ගි ලැව්රෝව් මහතා ලබන ජනවාරිමස 14 වනදා සිට මෙරට සංචාරයක නිරත වීමට ඇත. එම සංචාරය තුළ දී රුසියානු විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව වාර්තාවේ. එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ...
ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් එළඹෙන 02 වනදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී පාර්ලිමේන්තුවේ සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා පත් කර ගැනීමට නියමිතය. සභානායක ධූරය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට හිමිවනු ඇති බව දේශපාලන ආරංචි අනාවරණ කරයි. ආණ්ඩු පක්ෂ...
හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ දිනයේ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුළු වී ඇත්තේ පාර්ලිමේන්තුවේ ඉහළ නිලයක් දරන පුද්ගලයෙකුගේ වාහනයකින් බව ආරංචිමාර්ග සඳහන් කරයි. එම පුද්ගලයාගේ පෞද්ගලික රියදුරා ලෙස වසර ගණනාවක් සේවය කළ පුද්ගලයෙකු එම වාහනයේ රියදුරා ලෙස කටයුතු කර ඇති බවද ආරංචිමාර්ග සඳහන් කරන...
නාරහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබේ. ඔහු රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදි මෙලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගියදා මතභේදාත්මක සුදුවෑන් මාධ...
හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා මෙතක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිස් ආරක්ෂාව යටතේ ලංකා පෞද්ගලික රෝහලේ හෘද ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් නීතිපති නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා අද (27) අධිකරණයට කරුණු වාර්තා කළේය. සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධ නඩුව අද කොළඹ ප්‍ර...
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදු වෑන් සිද්ධි සම්බන්ධයෙන් අදහස් පල කළ, එම සුදු වෑන් රථ රියදුරන් ලෙස හැඳින්වූ පුද්ගලයින් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අදාළ සැකකරුවන් අද (27) ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 06 වනදා දක්වා ඔ...
ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ආණ්ඩුව තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක් බිහි කිරීමට සූදානමක් තිබේ නම්, ඔවුන් උතුරු සහ නැගෙනහිර ඡන්දය ඉල්ලීමෙන් වැළකී සිටිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ සෝලිස් හෝටලයේ ඊයේ (26 වැනි...
අද වනවිට වර්තමාන ආණ්ඩුව දේශපාලන දඩයමක් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය. "ආණ්ඩුව පත්වෙලා මාස 2ක් යන්න කලින් ...
රහස් පොලිසිය සම්පූර්ණයෙන්ම වෙනසකට ලක් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. මෙතෙක් රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ රවි සෙනවිරත්න මහතා මේ මස තුළදී විශ‍්‍රාම යෑමෙන් පසු අපක්‍ෂපාතී සුදුසු නිලධාරියකු එම ධුරයට පත්කෙරෙන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. පසුගිය පාලන සමයේ රහස් පොලිසියේ ඉහළ පෙළේ ...
නාරාහේන්පිට ලංකා හොස්පිටල්හි ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියි. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක්ද නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාව නායකත්වයෙන් ඉවත් කිරීම අරමුණු කර ගනිමින් එක්ව ඇති බව එජාපයට පක්ෂ වෙබ් අඩවි කිහිපයකම වාර්තා කර තිබේ . එම වාර්තා අනුව රවී කරුණානායක මහතාගේ ස්ථාවරය වී තිබෙන්නේ මල්වතු ...
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සොයා අදත් (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහුගේ නිවෙස් වෙත ගියද හිටපු අමාත්‍යවරයා සොයාගත හැකි වූයේ නැත. සුදු...
හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස එළඹෙන මහ මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීමට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එකඟතාව පළ කර ඇති බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. තමන් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් තරග කරන්නේ නම් හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ පුරප්පාඩුවන අප...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී ඇත. එහිදි එතුමන් පැමිණ සිටි ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය.. https://www.facebook.com/2408362329432877/videos/572216743356276/?t=0...
මාධ්‍ය හමුවකදී හෙළිකළ සුදු වෑන් සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන සිදුනොකර, එම මාධ්‍ය හමුව කැඳවූ පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම ගැටළු සහගත බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය අද කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවර...
ජනාධිපතිවරණ වේදිකාවේදී අසත්‍ය ප‍්‍රකාශ සිදුකිරීම පිළිබඳව රාජිත සේනාරත්න මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නම්, ‘එම්.සී.සී ගිවිසුමෙන් රට බෙදනවා, රට ඇමෙරිකාවේ කොළනියක් කරනවා’ යනුවෙන් බොරු ප්‍රචාර ගෙනගිය උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ටත් නඩු පැවරීමේ හැකිය...
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් කොළඹ, ජාවත්තේ පිහිටි ඔහුගේ නිවසක් වෙත ගොස් තිබේ.
උදාවන 2020 නව වසර සඳහා රාජකාරී ආරම්භ කිරීම නිමිත්තෙන් ජනවාරි මස පළමු වැනිදා විශේෂ වැඩසටහන් සංවිධාන කරන්නැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සෙසු සියළු අමාත්‍යංශවල ලේකම්වරුන්ට, පළාත් ප‍්‍රධාන ලේකම්වරුන්ට හා රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට උපදෙස් දී තිබේ. මෙහිදී ජාති...
උසස් අධ්‍යාපන පහසුකම් ඇති කිරීම සඳහා යැයි පවසමින් උසස් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් පාදුක්ක මිල්ලෑව ප්‍රෙද්ශයෙන් රජයේ සහ පෞද්ගලික ඉඩම් අක්කර 700 ක් අත්පත් කර ගැනීම සඳහා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ. චීනය, ඉන්දියාව සහ දකුණු කොරියාව වැනි රටවල ප්‍රමුඛ පෙළේ විශ්ව විද්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...