හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදු වෑන් සිද්ධි සම්බන්ධයෙන් අදහස් පල කළ, එම සුදු වෑන් රථ රියදුරන් ලෙස හැඳින්වූ පුද්ගලයින් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අදාළ සැකකරුවන් අද (27) ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 06 වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
====================================
සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි දෙදෙනා අධිකරණය හමුවට
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදු වෑන් සිද්ධි සම්බන්ධයෙන් අදහස් පල කළ, එම සුදු වෑන් රථ රියදුරන් ලෙස හැඳින්වූ පුද්ගලයින් දෙදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවම ඉදිරිපත් කර ඇත.
එම සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...