දේශීය පුවත්

රුසියානු විදේශ අමාත්‍ය සර්ගි ලැව්රෝව් මහතා ලබන ජනවාරිමස 14 වනදා සිට මෙරට සංචාරයක නිරත වීමට ඇත.

එම සංචාරය තුළ දී රුසියානු විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව වාර්තාවේ.

එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ද රුසියානු විදේශ අමාත්‍ය සර්ගි ලැව්රෝව් මහතා සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සංචාරය තුළදී රුසියාව සහ ශ්‍රි ලංකාව අතර පවතින වර්තමාන සබඳතාවය මෙන්ම ආර්ථික, මානුෂීය හා වෙනත් ක්ෂේත්‍රවල සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති.

මෙරට සංචාරයෙන් අනතුරුව රුසියානු විදේශ අමාත්‍ය සර්ගිලැව්රෝව් මහතා ජනවාරි මස 15 වනදා ඉන්දියාවේ සංචාරයකද නිරත වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More