දේශීය පුවත්

මාධ්‍ය හමුවකදී හෙළිකළ සුදු වෑන් සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන සිදුනොකර, එම මාධ්‍ය හමුව කැඳවූ පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම ගැටළු සහගත බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය අද කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්විමින් ඒ මහතා මෙසේ පැවසීය.

“සුදු වෑන් කතාව ඊයේ පෙරේදා ආපු එකක් නෙවෙයි..ඒක අපේ සමාජේ අවුරුදු 10ක විතර ඉදලා තියෙන කතාවක්.

කවුරු හරි ඇවිල්ලා මම ඒ ක්‍රියාවට සම්බන්ධයි, මමයි ඒක කළේ කිව්වහම ඒ සිද්ධිය ගැන හොයලා බලන්න ඕනේ.

නැතුව සාකච්ඡාව සංවිධානය කරපු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට අරන් වැඩක් නෑ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More