හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස එළඹෙන මහ මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීමට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එකඟතාව පළ කර ඇති බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
තමන් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් තරග කරන්නේ නම් හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ පුරප්පාඩුවන අපේක්‍ෂක ධුරයට තමන් නම් කරන අයෙකු තරග කළ යුතු බව හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ අදහස වී ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...