දේශීය පුවත්

රහස් පොලිසිය පොලිෂ් කරයි

December 27, 2019 4:47 am | Lanka Lead News

රහස් පොලිසිය සම්පූර්ණයෙන්ම වෙනසකට ලක් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
මෙතෙක් රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ රවි සෙනවිරත්න මහතා මේ මස තුළදී විශ‍්‍රාම යෑමෙන් පසු අපක්‍ෂපාතී සුදුසු නිලධාරියකු එම ධුරයට පත්කෙරෙන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

පසුගිය පාලන සමයේ රහස් පොලිසියේ ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් රැුසක් ද පළිගැනීම්වලට ලක් වී ඇති බවට රජයට පැමිණිලි ලැබී ඇත.

ගත වූ කාලය තුළ හිටපු ආරක්‍ෂක ලේකම් ඇතුළු ආරක්‍ෂක අංශවලට එරෙහිව ගොනු වූ නඩු ගැන මහජනතාවගෙන් ලත් පැමිණිලි ගැන රහස් පොලිස් නිලධාරීන් ක‍්‍රියාකර නැතැයි ද වාර්තා වී තිබේ.

මේ අතර ජනාධිපතිවරණයට සතියකට පෙර තෝරාගත් මාධ්‍යවේදීන් පිරිසක් රහස් පොලිස් මූලස්ථානයට කැඳවා ඇති බව ද හෙළි වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More