දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී ඇත. එහිදි එතුමන් පැමිණ සිටි ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය..

.

ජනතාවගේ වටිනා කාලය ඉතුරකර කඩිනම් රාජ්‍ය සේවයක් අපරටට අවශ්‍යයි.."මසක් ඇතුලත මේ සිස්ටම් එකේ වෙනසක් වෙන්න අවශ්‍යයි..මම හරියට මාසයකින් ආයේ එනවා බලන්න"-අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා-අගෙයි ජනාධිපති තුමණි..කාටවත් කරන්න බැරි වූ බොහෝ දේ ඔබ ඉතා ඉක්මනින් කරමින් පවතී

Gepostet von Kubiyo news -කුඹියෝ නිවුස් am Donnerstag, 26. Dezember 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More