ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් එළඹෙන 02 වනදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී පාර්ලිමේන්තුවේ සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා පත් කර ගැනීමට නියමිතය.
සභානායක ධූරය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට හිමිවනු ඇති බව දේශපාලන ආරංචි අනාවරණ කරයි. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයට ඩලස් අලහප්පෙරුම හෝ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් දෙදෙනාගෙන් එක්අයෙකු පත්කිරීමට ආණ්ඩු පක්ෂයේ අවධානය යොමුවී ඇති බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...