කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග ජංගම රුධිර කඳවුරු ඇනහිටීම නිසා ජාතික රුධිර පාරවිලයනය මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිත සීග්‍රයෙන් පහත වැටී ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි. දැනට පවතින රුධිර සංචිත දින දෙකකට පමණක් ප්‍රමාණවත් වන අ...
නව කොරෝනා වයිරසය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ලොව පුරා මිනිසුන් මිලියන ගණනක් මිය යා හැකි යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අද (19) ලොවට අනතුරු ඇඟවීය. මෙම වයිරසය දුප්පත් රටවල පැතිර ගියහොත් විශාල හානියක් සිදුවිය හැකි බව කී මහලේකම්වරයා ඉන් වැළැක්වීමට නම් මුළු ලොවම නව කොරෝනා වයිරස...
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ නාමයෝජනා බාරදීමෙන් පසුව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවෙසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට කටයුතු කර තිබේ. මෙම රාත්‍රි භෝජන සංග්‍රහයට කුරුණෑගලින් තරග වදින අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ට...
මහ මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් එන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනය අද (19) ප‍්‍රකාශයට පත්කරනු ලැබීය. ඒ අනුව එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් හා මහලේකම් නීතීඥ සාගර කාරියසම් මහත්වරුන් ජාතික ලැයිස්තුවට ඇතුළත්ව ඇත. එමෙන්ම ප්‍රධාන ...
2015 මහ මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරයි. ඔහු මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ කිරීමට නාමයෝජනා භාර දී තිබේ. අනුර දිසානායක ජවිපෙට ගෙන ආ ක්‍රිෂ්මාල් වර්ණ...
මෙරට කොරෝනා වෛරසයෙන් පෙලෙන රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි. ඊයේ (18) දිනයේදී වෛරසය සම්ප්‍රේෂණය වූ රෝගීන් සංඛ්‍යාව 50 කි. මේ වන විට රෝහල් ගත කර අධික්ෂණයේ පසුවන මුළු රෝගීන් සංඛ්‍යාව 243ක් බවයි වසංගත රෝග විද්...
මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජයේ දැනුම්දී සිටිනේ. මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී මා...
එක්සත් ජාතික පක්ෂයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරග කරන හිටපු ඇමතිනී විජයකලා මහේස්වරන් මහත්මිය විසින් සිය මැතිවරණ ව්‍යාපාරය සදහා යාපනයේ අලංකාර කල තාප්ප බොහොමයක පෝස්ටර් අලවා තිබීම පිළිබදව පළාතේ පරිසර සංවිධාන ඔවුන්ගේ විරෝධය පල කොට තිබේ. එක් පරිසර සංවිධානයක් විසින් දැනට යාපනයේ අලවා ඇති ස...
ඉදිරියේදී කොරෝනා රෝගය මෙරට වර්ධනය වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සදහා අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා තීන්දු කරනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි. ඒ අනුව කොරෝනා රෝගීන්ගේ ව්‍යාප...
පසුගිය ජනාධිපතිවරණ කිහිපයකටම අපේක්ෂකයකු ලෙස තරග කළ කටාර් රාජ්‍යයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතා ඉදිරි මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිය. බොරැල්ල ආසන සංවිධායක ලෙස පත්ව සිටින ලියනගේ මහතා ඊයේ (18දා) සිරි...
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා නාමයෝජනා පත්‍ර භාර ගැනිම අද දහවල් 12.00න් අවසන්විමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ දිස්ත්‍රික්ක 22 සදහාම අද දහවල් 12.00 දක්වා නාමයෝජනා භාරගැනිම සිදුවන බවයි. අද දහවල් 12.00 සිට නාම යෝජනා භාර ගැනීම අවසන් වීමෙන් පසු පස්වරු 01.30 දක්ව...
බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොල මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.ඒ ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙනි. පසුගිය නොවැම්බර් මස 21 වැනිදා ඇය බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය. එමෙන්ම උතු...
කොවිඩ්-19 වෛරසය වැළැක්වීම සඳහා වඩාත් ආක්‍රමණශීලී සහ සාමූහික ප්‍රයත්න යෙදිය යුතු බවටත් වෛරසය පොකුරු වශයෙන් පුද්ගල කණ්ඩායම් අතර ව්‍යාප්ත වන බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව සහ තවත් අග්නිදිග ආසියානු රටවල් කිහිපයකට අනතුරු අඟවා ඇත. එම සංවිධානයේ කලාපීය අ...
කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට යළිත් බලපැවැත්වෙන පරිදි නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ත්...
නිරෝධායන කටයුතු සඳහා භාවිත කළ හැකි විෂබීජ හරණ හා පෙරනය සහිත වායුසමීකරණ යන්ත්‍රයක් නිපදවීමට බද්දේගම කාර්මිකයකු සමත්ව සිටියි. මෙහි නිර්මාණකරු බද්දේගම රෝහල ඉදිරිපිට පදිංචි එච්.ඩබ්. තුෂාන් චන්ද්‍රනාත් කරුණාතිලක මහතා වෘත්තියෙන් වායු සමීකරණ යන්ත්‍ර නිෂ්පාදනය හා අලුත්වැඩියා කරන්න...
කටුනායක ගුවන් තොටුපොළේදී නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමට සූදානම් කර සිටියදී තම ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු ලියකියවිලි දමා පැනගිය විදේශිකයකු බේරාගැනීමට හිටපු මුස්ලිම් ඇමැතිවරයකු ආගමන විගමන නිලධාරීන්ට බලපෑම් කර ඇතැයි ඊයේ (18 වැනිදා) අනාවරණය විය. මෙම විදේශිකයා ඇමෙරිකාවේ සිට පැමිණි එංගලන්...
රටේ පවතින කොරෝනා වෛරස රෝගය පැතිරයෑමේ වාතාවරණය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය සති කිහිපයකින් කල් යනු ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි. ඡන්ද විමසීම ලබන අපේ‍්‍රල් මස 25 වැනිදා සිදුකිරීමට ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කර තිබුණි. නාමයෝජනා පත‍්...
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ලෝක ශිෂ්‍ය ජනගහනයෙන් අඩකට වැඩි පිරිසකට පාසල්, විශ්වවිද්‍යාල හෝ අධ්‍යාපනික ආයතනවලට යෑමට නොහැකි වී ඇතැයි යුනෙස්කෝ සංවිධානය අද (18) ප්‍රකාශ කළේය. මේ අනුව මිලියන 850 කට වැඩි තරුණ ප්‍රජාවට එලෙ...
අප රටටත් ලෝකයටත් සෙත් පතමින් මල්වතු අස්ගිරි මහනායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පෙරදැරිව මාර්තු 18 වන දින රාත්‍රී 9 සිට 24 වන දින අළුයම 6 තෙක් පුරා දින හතක් උභය මහා විහාරීය ගරුතර සංඝරත්නය විසින් මහානුභාවසම්පන්න රතන සූත්‍ර සජ්ඣායනය ඓතිහාසික මගුල් මඩුවේ සිට.. ඔබත් පිරිත් ශ් ...
භික්ෂුවගේ ඓතිහාසික වගකීම සහ කාර්යභාරය විය යුත්තේ රජුන් නිවැරදි මාර්ගයේ ගමන් කරවීම සහ පාලකයන්ට අවවාද අනුශාසනා කිරීම බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. අද (18) පස්වරුවේ පැපිලියාන සුනේත්‍රා දෙවී විරිවනේ කැඳවා තිබූ ජාතික විද්වත් භික්ෂු සංසදයේ මාධ්‍ය හමුවකට එක්වෙම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...