2015 මහ මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරයි.
ඔහු මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ කිරීමට නාමයෝජනා භාර දී තිබේ.
අනුර දිසානායක ජවිපෙට ගෙන ආ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මරු බඩුවක් යැයි එදා හිටපු ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙන් ඉවත්වීමෙන් පසු මාධ්‍ය වෙත පැවසීය.
සෝමවංශ අමරසිංහ මහතා එදා කල හෙළිදරව්ව
මේ කුමරප්පෙරුම ස්විස් සුදු වෑන් නාඩගමේ ඒ කාන්තාව වෙනුවෙන් පෙනී ඉන්න එක අරුමයක් ද?
මේ කුමරප්පෙරුම ස්විස් සුදු වෑන් නාඩගමේ ඒ කාන්තාව වෙනුවෙන් පෙනී ඉන්න එක අරුමයක් ද?සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙන් ඉවත් වෙලා කරපු මේ රූපවාහිනී සංවාදෙදි, ජවිපෙ 2015 ජාතික ලැයිස්තුවටත් රිංගාගත් බටහිර ඒජන්තයන් ගැන සුවිශේෂී හෙළිදරව්වක්ව කරනවා. ජාතික ලැයිස්තුවේ මුලටම රිංගපු ඒ බොහෝ දෙනා ජවිපෙ වෙත කැන්දන් ආවේ අනුර කුමාර කියලයි සෝමවංශ අමරසිංහ කියන්නේ. ඔහු එහිදී Highlight කරපු නම් දෙකක් තිබ්බා. එකක් අරුණ කීරිෂ්මාල් වර්ණසූරිය. අනෙක උපුල් කුමරප්පෙරුම.
Gepostet von National Youth Engineering Society – ජාතික තරුණ ඉංජිනේරු සංසදය am Dienstag, 10. Dezember 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...