කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ නාමයෝජනා බාරදීමෙන් පසුව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවෙසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට කටයුතු කර තිබේ.
මෙම රාත්‍රි භෝජන සංග්‍රහයට කුරුණෑගලින් තරග වදින අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටුව නියෝජනය කරන සියලුම අපේක්ෂකයන් පැමිණ ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් කුරුණැගලින් පොහොට්ටුව යටතේ තරග කිරීමට නාමයෝජනා අස්සන් කළ ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙම සාදයට පැමිණ නැති බව දැනගන්නට ඇත.
නමුත් ශ්‍රීලනිපය නියෝජනය කරන අනෙක් අපේක්ෂකයා වූ ශාන්ත බණ්ඩාර මහතාද එම රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වී සිටීම විශේෂ සිදුවීමකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...