දේශීය පුවත්

අප රටටත් ලෝකයටත් සෙත් පතමින් මල්වතු අස්ගිරි මහනායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පෙරදැරිව මාර්තු 18 වන දින රාත්‍රී 9 සිට 24 වන දින අළුයම 6 තෙක් පුරා දින හතක් උභය මහා විහාරීය ගරුතර සංඝරත්නය විසින් මහානුභාවසම්පන්න රතන සූත්‍ර සජ්ඣායනය ඓතිහාසික මගුල් මඩුවේ සිට..

ඔබත් පිරිත් ශ්‍රවණයට පිළිවෙතින් පෙළ ගැසෙන්න.

හැමදෙනාවෙතම බෙදාහරින්න

අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව | The Chanting of the most powerful Rathana Sutta

අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතන රතන සූත්‍ර ස්ජ්ඣායන‍ාව – ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල්මඩුවේ සිට.. The Chanting of the most powerful Rathana Sutta – 'From Magul Maduwa' of Sri Dalada Maligawa

Gepostet von Sri Dalada Maligawa am Mittwoch, 18. März 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More