බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොල මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.ඒ ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙනි.
පසුගිය නොවැම්බර් මස 21 වැනිදා ඇය බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය.
එමෙන්ම උතුරු මැද ආණ්ඩුකාර ධුරයෙන් තිස්ස විතාරණ මහතාද ඉල්ලා අස්වී ඇත්තේ ඔහුද පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවට නම් කර තිබීම හේතුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...