ඊයේ දින (7) මාධ්‍ය වැඩ සටහනකදී සෞඛ්‍ය අංශ ප්‍රධානියෙකු විසින් PCR පරීක්ෂණ යනු " ගෝල්ඩ් ස්ටෑන්ඩටී " හෙවත් රන් ප්‍රමිතියේ පරීක්ෂණයක් බව සහ එහි සංවේදීතාව 100% ලෙස සඳහන් කිරීම නිසා ලංකා ලීඩ් පර්යේෂණ ඒකකයේ යුතුකමක් ලෙස මහජන දැන ගැනීම පිණිස මෙම සටහන තැබේ. ජාත්‍යන...
වසංගත පාලන උපාය මාර්ගය තුල පමරීක්ෂණ ක්‍රමවේදය පිළිබඳව උපදෙස් සහිත ලේඛනය අද දින (08) ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් මාධ්‍යයට දැනුම් දෙනු ලැබීම සතුටට කරුණකි. එහෙත් සමාජයේ සිටින රෝගය පැතිරවිය හැකි සැක කටයුතු සියළු පිරිස් සහ නිරෝධායනයට ...
ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය. එම සාකච්ඡා අවසානවීමෙන් පසු ආණ්ඩු පක්ෂය නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක්ද කැඳවා ඇත බවයි පිවිතුරු හෙළ උ...
ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය මේ වන විට කොරෝනා වසංගත පාලනයට අදාළව ලෝකය පුරා ප්‍රකාශයට පත්වන මතවාද සහ ඒ ආශ්‍රිත සාක්ෂි ගැඹුරින් අධ්‍යනය කරමින් සිටියි. එම දැනුම අනුව කොරෝනා පරීක්ෂණ ගැන වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකවරයාගේ මතය පවතින සාක්ෂි වලට අනුකූල නොවන බව පෙනේ. ඔහු ...
නිරෝධායනයට ලක් කිරීමේ කාල සීමාව දින 21 දක්වා වැඩි කිරීමට කොවිඩ් -19 ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර ඇත.මෙතෙක් කල් නිරෝධායනය කරනු ලැබුවේ දින 14 ක කාලයක් පමණි . නමුත් මෙම කාල සීමාව තුළ නිරෝධායනය කළ ඇතැම් පුද්ගලයන්ට කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. තවද නිරෝධා...
කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා බටහිර වෛද්‍ය ක‍්‍රමයට අමතරව දේශීය වෙදකම භාවිතා කිරීමට රජය තීරණය කර ඇතත් නිරෝධායන පනත යටතේ ඒ සඳහා අනුමැතිය මෙතෙක් හිමිවී නොමැති බව වාර්තා වේ. කොවිඞ් 19 ආසාදිතයන්ට ප‍්‍රතිකාර කරනු ලබන්නේ සෞඛ්‍ය සේවා අධ්...
කොවිඩ් 19 වෛරසයේ දෙවැනි නැගිටීමක් ඉදිරි සති දෙක තුළ අපේක්ෂා කළ හැකි බැවින් දැඩි පාලනයකට යා යුතු බව විශේෂඥ වෛද්‍ය විද්‍යාලවල සභාපතිවරුන් සෞඛ්‍ය අමාත්‍යංශයට කරුණු පෙන්වා දී තිබේ. අපේ‍්‍රල් අවසන් සතිය දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝ...
වෛරසය ආසාදනය වීම සීමා කර ගැනීම සඳහා ඖෂධීය ශාක පත්‍ර යොදාගෙන දුම් ඇල්ලීම පිළිබඳව කොවිඩ් 19 සඳහා වන පර්යේෂණ කණ්ඩායම ඒකමතිකව තීරණයක් ගෙන ඇති බව එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය. "වෙනිවැල් ගැට හා ක...
ජාතික සංවිධාන නියෝජනය කරමින් ලෝකයේ මේ වන විට අනුගමනය කරන වසංගත පාලන ක්‍රමවේද වල සාර්ථක අසාර්ථක භාවය ගැඹුරින් අධ්‍යයනය කොට වැරදි නිවැරදි කර ගැනීම සඳහා මඟ පෙන්වීමක් ලෙස දීර්ඝ පැහැදිළි කිරීමක් ලංකා ලීඩ් වෙත එවා ඇත. ඒ මඟින් සමාජයේ රෝගය බෙදමින් සිටින රෝගින් හඳුනා ගැනීම සඳහා ස්ක්Ȁ...
ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට එවන ලද, ඖෂධ රැගත් විශේෂ ගුවන් යානය අද පස්වරුවේ දිවයිනට ළඟා වුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ ඒ වෙනුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු එරට ජනතාවට තම කෘතවේදීත්වය පිරිනමන බවයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තව සුළු මොහොතකින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත.
https://www.facebook.com/AdaDerana24/videos/1417408635112379/?t=2
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් මේ වන විට ලන්ඩන් හි රෝහල් ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි. ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්ය. ...
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සේවයේ නියුතු එක්දහස් දෙසීය දෙනෙකු ස්වේච්ඡාවෙන් පිරිනැමූ රුපියල් කෝටියක මුදලක් අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් අද (07) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත භාර දෙනු ලැබිණ. ශ්...
මුළු ධනපති, අධිරාජ්‍යවාදී ලෝකයම කොරෝනා වසංගත තත්වය හමුවේ අසරණ වෙලා. මෙයින් තහවුරු කරමින් තිබෙන්නේ ධනවාදයට හෝ අධිරාජ්‍යවාදයට රෝගයක් සමඟ පවා හැපෙන්න පුළුවන්කමක් නැහැ කියලා. මිනිසා යනු සාමූහිකව ජීවත් විය යුතු පිරිසක්. ඔවුන් වෙන්කර හුදකලා කරන්නේ ධනපති ක්‍රමයයි. අධිරාජ්‍යවා...
වසංගත රෝග විද්‍යා අංශය ඊයේ(06 ) දිනයට අදාලව අද දිනයේ(7) උදෑසන 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව අප්‍රේල් 06 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ COVID-19 වෛරසය ආසාදිතයින් 04 දෙනෙකි. මෙය අප්‍රේල් 05 දිනට වාර්තා වූ ආසාදිතයින් ගනනට වඩා හතර දෙනෙකුගෙ අඩුවීමකි. මේ වනවිට ආසාදිතයන් හය...
කොරෝනා ව්‍යසනයත් සමග ඊට මැදිවී සිටින විදේශගත ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ශ්‍රී ලංකා රජය අවධානයෙන් සිටින බවත්, ජාත්‍යන්තර නිසි ක්‍රමවේදයන්ට අනුව ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවස්ථාව උදාවූ පසු ඒ සඳහා කටයුතු කරන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඉතාලිය...
ලංකා ලීඩ් වෙත දුරකථනයෙන් සම්බන්ධ වූ විශ්‍රාමික වෛද්‍යවරයෙකු අපගෙන් සුවිශේෂි ඉල්ලීමක් කරනු ලැබීය. එනම් අපගේ සෞඛ්‍ය පද්ධතියේ පවතින මූලධාර්මික වරදක් පෙන්වා දෙන ලෙසය. එනම් TIRTIARY හෙවත් තුන්වන මට්ටමේ විශේෂඥ රෝහලක් වන මහරගම පිළිකා රෝහල හෙවත් අපේක්ෂා රෝහලේ බාහිර රෝගී අංශයක් හෝ ...
COVID-19 වෛරසය ඉන්දියාව ආක්‍රමණය කරන්නටත් පෙර චීනය පුරා වෛරසය පැතිරී යන අවදියේදී ඉන්දියාව ඇතුළු ලෝකය පුරා සමාජ ජාලා ඇසුරු කරන්නන් පතුරුවා හැරි එක් ව්‍යාජ මතයක් වූයේ වෛරසය ආසාදනය මස් පරිභෝජනය ආශ්‍රිතව සිදුවන බවයි. ඒ හේතුවෙන් ඉන්දියාවේ කුකුළු මස් සහ කිකිළි බිත්තර පරිභෝජනය අත...
ලංකා ලීඩ් වෙබ් අඩවිය විසින් සතියකට වැඩි කාලයක් තිස්සේ රටේ තිබෙන සියළුම PCR යන්ත්‍ර මධ්‍යගත පරිපාලන යාන්ත්‍රණයකට යටත් කොට පරීක්ෂණ වැඩි කළ යුතු බවට ප්‍රභල මතයක් ඉදිරිපත් කළ අතර ඊට මහජනයාගෙන් මෙන්ම විද්වතුන්ගෙන්ද ඉහළ ප්‍රශංසා හිමි විය. දැනට ඔත්තු සේවා විසින් සොය...
කොරෝනා වසංගතය හේතුවෙන් පාර්ලිමෙන්තු මැතිවරණය කල් දැමීමට සිදු වීමේ ගැටළුව විසඳන ආකාරය පිළිබඳව නිතිඥ කපිල ගමගේ මහතා විසින් විද්වත් මතවාදයක් ඉදිරිපත් කොට ඇත. ඒ අනුව පාර්ලිමෙන්තු මැතිවරණ පනතේ 24/3 වගන්තිය යටතේ ඡන්දය විමසීම සඳහා වෙනත් දිනයක් නියම කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා ශ්‍රෙෂ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...