නිරෝධායනයට ලක් කිරීමේ කාල සීමාව දින 21 දක්වා වැඩි කිරීමට කොවිඩ් -19 ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර ඇත.මෙතෙක් කල් නිරෝධායනය කරනු ලැබුවේ දින 14 ක කාලයක් පමණි . නමුත් මෙම කාල සීමාව තුළ නිරෝධායනය කළ ඇතැම් පුද්ගලයන්ට කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
තවද නිරෝධායන මධ්‍යස්ථානවලින් නිවෙස් කරා නිරෝධායනය කරන පුද්ගලයන් යොමු කිරීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය. මෙතෙක් කල් නිවෙස්වලට යොමු කළ පිරිස මෙලෙස පී.සී. ආර්. පරීක්ෂණයකට ලක් කර නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...