ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට එවන ලද, ඖෂධ රැගත් විශේෂ ගුවන් යානය අද පස්වරුවේ දිවයිනට ළඟා වුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ ඒ වෙනුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු එරට ජනතාවට තම කෘතවේදීත්වය පිරිනමන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...