දේශීය පුවත්

ලංකා ලීඩ් වෙත දුරකථනයෙන් සම්බන්ධ වූ විශ්‍රාමික වෛද්‍යවරයෙකු අපගෙන් සුවිශේෂි ඉල්ලීමක් කරනු ලැබීය. එනම් අපගේ සෞඛ්‍ය පද්ධතියේ පවතින මූලධාර්මික වරදක් පෙන්වා දෙන ලෙසය.

එනම් TIRTIARY හෙවත් තුන්වන මට්ටමේ විශේෂඥ රෝහලක් වන මහරගම පිළිකා රෝහල හෙවත් අපේක්ෂා රෝහලේ බාහිර රෝගී අංශයක් හෝ හදිසි ප්‍රතිකාර අංශයක් තිබිය නොහැක. එහි තිබිය හැක්කේ අභ්‍යන්තර හදිසි ප්‍රතිකාර ඒකකයක් පමණි.

ඊට ඇතුල්කරගත යුත්තේ වෙනත් රෝහල් හෝ වෛද්‍යවරුන් විසින් යොමු කරන රෝගීන් පමණි. පද්ධතියේ හිල් වලින් රෝගීන් රිංගන විට දඬුවම් කළ යුත්තේ රෝගීන්ට නොව පද්ධතිය කළමණාකරණය කරන්නන්ටය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More