දේශීය පුවත්

ඊයේ දින (7) මාධ්‍ය වැඩ සටහනකදී සෞඛ්‍ය අංශ ප්‍රධානියෙකු විසින් PCR  පරීක්ෂණ යනු ” ගෝල්ඩ් ස්ටෑන්ඩටී ” හෙවත් රන් ප්‍රමිතියේ පරීක්ෂණයක් බව සහ එහි සංවේදීතාව 100% ලෙස සඳහන් කිරීම නිසා ලංකා ලීඩ් පර්යේෂණ ඒකකයේ යුතුකමක් ලෙස මහජන දැන ගැනීම පිණිස මෙම සටහන තැබේ.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව කොවිඩ් – 19 රෝගයේ (සායනිකව) රොග විනිශ්චය සඳහා  ගෝල්ඩ් ස්ටෑන්ඩටී හෙවත් රන් ප්‍රමිතිය ලෙස සැලකෙන්නේ CT – SCAN පරික්ෂාවය. PCR පරීක්ෂණයේ සංවේදීතාවය 70% කි. එහෙත් සෙම සාම්පලය ගන්නා ආකාරය, ප්‍රවාහනය කරන ආකාරය සහ සැපයුම් වල ගුණාත්මක තත්වය අනුව එම අගය පහත වැටිය හැක. එනම් රෝගීන් 100 ක් පරික්ෂා කරන විට 30 දෙනෙකුගේ වැරදි නිශේධාත්මක ප්‍රතිඵල ලැබිය හැක. ඒ නිසා එක් රෝගියෙකුගේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාරවලින් පසුව මුදා හැරීම සඳහා PCR පරීක්ෂණ 3-5 අතර ප්‍රමාණයක් අවශ්‍ය විය හැක.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More