දේශීය පුවත්

COVID-19 වෛරසය ඉන්දියාව ආක්‍රමණය කරන්නටත් පෙර චීනය පුරා වෛරසය පැතිරී යන අවදියේදී ඉන්දියාව ඇතුළු ලෝකය පුරා සමාජ ජාලා ඇසුරු කරන්නන් පතුරුවා හැරි එක් ව්‍යාජ මතයක් වූයේ වෛරසය ආසාදනය මස් පරිභෝජනය ආශ්‍රිතව සිදුවන බවයි.

ඒ හේතුවෙන් ඉන්දියාවේ කුකුළු මස් සහ කිකිළි බිත්තර පරිභෝජනය අතිශය දරුණු ලෙස පහත වැටුනි. එහි ප්‍රතිඵලයක් ලෙස සියලුම පරිමානයේ කුකුළු ගොවියෝ තම ගොවිපල වල සිටින කුකුළන් සහ බිත්තර විනාශ කිරීම කරනු ලැබීය.

එහෙත් කුකුළු පැටවුන් රක්කවනු ලබන ගොවි පලවල් වල තිබෙන  බිත්තර වලට කළ යුත්තක් නොමැති විය. ඔවුහු එම බිත්තර ජන ශුන්‍යය පෙදෙස් වලට අතහැර දැමූහ.

වීඩියෝ පටය සාක්ෂි දරන්නේ එසේ අතහැර දැමූ බිත්තර වලින් දහස් ගනන් කුකුළු පැටවුන් බිහිවී ඇති ආකාරයයි. පරිධියේ තිබෙන රටවල සියලුම පන්නයේ කර්මාන්ත කඩා බිඳ දැමීම මෙම COVID-19 වෛරසය පතුරුවන්නන්ගේ ප්‍රධාන අරමුණ බව අපගේ හැඟීමයි.

https://www.facebook.com/asanka.bandaranayake/videos/10206994457015554/?t=39

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More