දේශීය පුවත්

ජාතික සංවිධාන නියෝජනය කරමින් ලෝකයේ මේ වන විට අනුගමනය කරන වසංගත පාලන ක්‍රමවේද වල සාර්ථක අසාර්ථක භාවය ගැඹුරින් අධ්‍යයනය කොට වැරදි නිවැරදි කර ගැනීම සඳහා මඟ පෙන්වීමක් ලෙස දීර්ඝ පැහැදිළි කිරීමක් ලංකා ලීඩ් වෙත එවා ඇත.

ඒ මඟින් සමාජයේ රෝගය බෙදමින් සිටින රෝගින් හඳුනා ගැනීම සඳහා ස්ක්‍රීන් පරීක්ෂණ දිනකට 5000 – 10,000 අතර ප්‍රමාණයකින් වැඩි කළයුතු බවට හේතු ඉදිරිපත් කොට ඇත.

එහෙත් අවශ්‍ය තරම් ධාරිතාව තිබියදී මේ වන විට දිනකට පරීක්ෂණ 150 ක මට්ටමේ පවත්වාගෙන යන තත්වය වහා වෙනස් කළ යුතු බව ඔහු විසින් අවධාරණය කොට ඇත.

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –

කොරෝනා පාලන උපාය මාර්ගය දැන්වත් වෙනස් කළ යුත්තේ ඇයි

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More