දේශීය පුවත්

ජාතික සංවිධාන නියෝජනය කරමින් ලෝකයේ මේ වන විට අනුගමනය කරන වසංගත පාලන ක්‍රමවේද වල සාර්ථක අසාර්ථක භාවය ගැඹුරින් අධ්‍යයනය කොට වැරදි නිවැරදි කර ගැනීම සඳහා මඟ පෙන්වීමක් ලෙස දීර්ඝ පැහැදිළි කිරීමක් ලංකා ලීඩ් වෙත එවා ඇත.

ඒ මඟින් සමාජයේ රෝගය බෙදමින් සිටින රෝගින් හඳුනා ගැනීම සඳහා ස්ක්‍රීන් පරීක්ෂණ දිනකට 5000 – 10,000 අතර ප්‍රමාණයකින් වැඩි කළයුතු බවට හේතු ඉදිරිපත් කොට ඇත.

එහෙත් අවශ්‍ය තරම් ධාරිතාව තිබියදී මේ වන විට දිනකට පරීක්ෂණ 150 ක මට්ටමේ පවත්වාගෙන යන තත්වය වහා වෙනස් කළ යුතු බව ඔහු විසින් අවධාරණය කොට ඇත.

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –

කොරෝනා පාලන උපාය මාර්ගය දැන්වත් වෙනස් කළ යුත්තේ ඇයි

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

විදුර වික්‍රමණායකට පැටලිලා තියෙන තරම අනුව ජනාධිපතිගේ අභියෝගයේ තරම පෙනේ – ජාතික සංවිධාන වලින් විදුරට ටොක්කක්

සහල් පාලන මිල පැනවීමේදී මෝඩකමක් නොවේ නම් කුමන්ත්‍රණයක් සිදුවී ඇති බවට ජාතික සංවිධාන විසින් ප්‍රභල මතයක් ගොඩ නැගූ බැවින් විද...


Read More

කොටි ඩයස්පෝරාවේ දැඩි බලපෑම මත ශී‍්‍ර ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව ලබන වසරේ යළිත් කරලියට

ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකාව ඉවත් වීම ගැන තැකීමක් නොකර එම යෝජනාව 2021 මාර්තු මස පැවැත්වෙන 47 වැනි ජිනීවා මානව හිමිකම් සමුළ...


Read More

ලොස් ඇන්ජලිස් නුවරට ඇඳිරි නීතිය!

ඊයේ(30) අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8 සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට ලොස් ඇන්ජලිස් නුවර නගරාධිපති එරික් ගාර්සෙට්ටි මහ...


Read More