ඉදිරි මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරඟ කිරීමට හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතා නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ. කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී ජීවන් තොණ්ඩමන් මහතා නාමයෝජන...
ඡන්ද විමසීම්වලදි තරග කරනු ලබන අපෙක්ෂකයින් අනුගමනය කළ යුතු ආචාර්යධර්ම හා මාධ්‍ය උපමාන ඇතුළත් ගැසට් නිවේදන නිකුත් කර තිබේ. මැතිවරණ කොම්ෂන් සභාව මගින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය. ඒ අනුව මාධ්‍ය උපමාන 36කින් සමන්විතව ආදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මෙම ගැසට් න...
හිටපු කර්මාන්ත ඇමති රිෂාඩ් බදියුදීන් ඇතුළු එවක තම සංස්ථාවේ බලධාරීන් සංස්ථාවට අයත් පුත්තලම අරුවක්කාරු හුණුගල් නිධියට අදාළව 2019 .11.07 දින හදිසියේ අත්සන් කළ අතිරේක බදු ගිවිසුමක් මගින් තම සංස්ථාවට රුපියල් කෝටි 40කට අධික පාඩුවක් සිදුකර ඇති බවට පෙරේදා (03) පොලිස්පතිවරයා වෙත ශ්‍රී ලංකා සිමෙන්ති...
වත්මන් සමාජය විද්‍යාත්මකව කෙතරම් දියුණු වුවද සාරධර්ම හා අධ්‍යාත්මක ගුණයෙන් ඉතා පහළ මට්ටමක පවතින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මිනිසාට වර්තමානයේ අවශ්‍ය වන්නේ කේසේ හෝ ආර්ථික වශයෙන් දියුණුවට පත්විම බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. මෙවර...
පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් මාර්ග උපදේශ මාලාවේ කරුණු ලබන සතියේදී දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් කැඳවා දැනුම් දීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. ලබන 08 වැනිදා මැතිවරණ කොමිසම රැුස්වී ඡුන්ද විමසීමේ දිනය තීරණය කිරීමට නියමිත අතර ඉන් පසුව පක් ...
කොරෝනා වසංගතයෙන් රට ආරක්ෂා කිරීමට ගත් පියවරයන් අගය කරමින් සහ ඊට සිය ස්තූතිය පළ කරමින් පුංචි දියණියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු තිරීමට පියවර ගෙන ඇත. සිය ලිපියට අමතරව ඉටුකම අරමුදලට තමා විසින් එකතු කළ මුදල් යොමුකිරීමටද එම දියණිය කටයුතු කොට ඇත. කෙසේවෙතත් මේ ලිපිය ජනාධිපතිවර...
ගුවන්තොටුපළට ඊයේ අලූයම 1.30 ට පමණ ළඟාවූ ගුවන් යානයකින් මෙරටට පැමිණි ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියකු කොරෝනා වෛරසය හමුවේ සිදු කෙරෙන පී. සී. ආර්. පරීක්ෂණයට පෙනී සිටීම ප‍්‍රතික්ෂේප කර පිටව ගොස් තිබේ. රාජතාන්ත‍්‍රික වරප‍්‍රසාද යටතේ ඔහු එසේ ගුවන්තොටුපළින...
ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක අධිරාජයාගේ පූර්ණ සහාය ලබාගෙන මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ නව රටකට ධර්ම දූතයන් පිටත්කොට යැවීමට කටයුතු කළහ. ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉට්ඨිය, උත්තිය, සම්බල,භද්දසාල, යන උපසපන් රහත් පස් නමත් ෂඩ් අභිඥාලාභී සුමන ස...
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂී ලබා දීමට ඇවන්ට් ගාර්ඩ් නිර්මාතෘ නිශ්ශංක සේනාධිපති අද කටයුතු කළේය. මෙහිදී නීත්‍යානූකූල වූ සිය සමාගම දේශපාලන පලීගැනීමක් ලෙස පසුගිය යහපාලන රජය සහ එම රජයට සම්බන්ධව කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ...
විදේශරටවලසිටපැමිණෙන්නන් PCR පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. ආගමන පටිපාටියට පෙර, පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් වෙනම ස්ථානයකට යොමු කර ඔවුනට අවශ්‍ය පහසුක...
පාසල් සිසුන් ප්‍රවාහනය කරන, සංචාරක සහ වන්දනා ගමන් සඳහා ලියාපදිංචි වීමට බලාපොරොත්තු ලේඛනයේ තිබෙන බස් රථ පොදු මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නේ අවශ්‍ය වුවහොත් පමණක් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. ලබන සඳුදා සිට පොදු ප්‍රවාහන සේවාවක් සාමාන්‍ය පරිදි පවත්වාගෙන ...
සියලුම රජයේ සෞඛ්‍ය සේවා නිලධාරීන් ජුනි මස 10 වෙනිදාට පෙර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලා සිටියි.
පක්ෂ විනය කඩකල මහරගම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් 08 දෙනෙක් ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගැනේ. පසුගිය 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී මහරගම නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ පත්කරනු ලැබූ මන්ත්‍රීවරුන් 08 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය එසේ අත්හිටුවීමට තී...
පසුගිය වසරේ මෙන් ම මෙම වසරේදී ද පොසොන් උත්සවය සිත් සේ සමරන්නට බෞද්ධ ජනතාවට අවකාශ නොමැති බැවින් නිවෙස්වලට වී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගේ නිරත වන ලෙස අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරති. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලක්ද...
මෙරටට ගෙන්වීමට නියමිත කිරිගවයින් 2500 රජයේ ගොවිපල සඳහා පමණක් ලබාදෙන බව එම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුනවර්ධන ප්‍රකාශ කළේ ය. කැබිනට් තිරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද පෙරවරුවේ එක්වෙමින් ඔහු කියා සිටියේ අභිජනන කටයුතු සඳහා මෙම කිරි දෙනුන් මෙරටට ගෙන්වන බවය. සබැඳි...
දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි ඊබ්‍රාහිම් නිවසේදි බෝම්බය පුපුරුවා හැරි ගර්භනි කාන්තාව ටයිල් පොළොවක් මත බෝම්බය තබා බිම හිදගනිමින් තම දරුවන් අසලට ගෙන බෝම්බය පුපුරුවා හරින්නට ඇතැයි අපරාධ ස්ථානීය පරීක්ෂණය සිදු කළ සොකෝ නිලධාරියා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ(03) අනාවරණය කළේය. ඒ එම නිලධාරි...
මාවතගම ප්‍රදේශයෙන් වාර්තාවූ කහ තිත් පළඟැටියා උතුරු පළාතටද ව්‍යාප්තවී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කහ තිත් පළඟැටියා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලින්ද වාර්තා වන බව අනාවරණය වී ඇත. මේ වන විට කෑගල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ප...
ඇතැමුන් පවසන අන්දමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුතින් කිසිඳු ආකාරයක මුදල් මුද්‍රණය කිරීමක් සිදුකර නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්නධ ප්‍රකාශ කළේ ය. ඒ අද පෙරවරුවේ පැවැත්වුණු කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිනි. මිලියන දෙකක මුදල් ප්...
තමාට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක විවාදයකට පැමිණීමට සූදානම් බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තමා හිටපු පාර්ලිමේන්තු මන්ත්රීි අර්ජුණ රණතුංග මහතා සමඟ ඕනෑම නාලිකාවක් ඔස්සේ විවාධ කිරීමට සූදානම් බවයි. ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ...
පාර්ලිමේන්තුවට තරග කරන අපේක්ෂකයින්ගේ මනාප අංක සහිත ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සකස් කරමින් පවතින බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පවසයි. මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබන 08 වැනිදා තීරණය කිරීමෙන් පසුව මනා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...