මෙරටට ගෙන්වීමට නියමිත කිරිගවයින් 2500 රජයේ ගොවිපල සඳහා පමණක් ලබාදෙන බව එම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුනවර්ධන ප්‍රකාශ කළේ ය.
කැබිනට් තිරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද පෙරවරුවේ එක්වෙමින් ඔහු කියා සිටියේ අභිජනන කටයුතු සඳහා මෙම කිරි දෙනුන් මෙරටට ගෙන්වන බවය.
සබැඳි පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...