වත්මන් සමාජය විද්‍යාත්මකව කෙතරම් දියුණු වුවද සාරධර්ම හා අධ්‍යාත්මක ගුණයෙන් ඉතා පහළ මට්ටමක පවතින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මිනිසාට වර්තමානයේ අවශ්‍ය වන්නේ කේසේ හෝ ආර්ථික වශයෙන් දියුණුවට පත්විම බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පවත්වනු ලබන්නේ රාජකාලයෙන් පසුව පළමු වතාවට බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය පොසොන් උත්සවයේ සමාරම්භය සනිටුවහන් කරමින් ඊයේ(04) පස්වරුවේ මිහින්තලා පුජා භුමියේ පැවති උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...