දේශීය පුවත්

පාසල් සිසුන් ප්‍රවාහනය කරන, සංචාරක සහ වන්දනා ගමන් සඳහා ලියාපදිංචි වීමට බලාපොරොත්තු ලේඛනයේ තිබෙන බස් රථ පොදු මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නේ අවශ්‍ය වුවහොත් පමණක් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ලබන සඳුදා සිට පොදු ප්‍රවාහන සේවාවක් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන අමාත්‍යංශය පසුගිය දා තීරණය කළේ ය.

කෙසේ වෙතත් ඉදිරි දිනවලදිත් සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් අනුව ආසන ගණනට පමණක් මගී ප්‍රවාහනය කිරීම සහ සැම මගියෙක්ම මුඛ ආවරණ පැළඳ සිටීම ද අනිවාර්ය වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More