පසුගිය වසරේ මෙන් ම මෙම වසරේදී ද පොසොන් උත්සවය සිත් සේ සමරන්නට බෞද්ධ ජනතාවට අවකාශ නොමැති බැවින් නිවෙස්වලට වී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගේ නිරත වන ලෙස අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරති.
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩමකර ලොව්තුරා අමාමෑණි බුදු පියාණන්ගේ ශාන්ත ධර්මය මෙරට ස්ථාපිත කළ බවත් එවන් වූ වටිනා පුන් පොහෝ දිනය සමරන්නට පසුගිය වසරේ මෙන් ම මෙම වසරේදී ත් ලක්දිව බෞද්ධ ජනතාවට නොලැබුණු බවත් උන්වහන්සේ කීහ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...