පාර්ලිමේන්තුවට තරග කරන අපේක්ෂකයින්ගේ මනාප අංක සහිත ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සකස් කරමින් පවතින බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පවසයි.
මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබන 08 වැනිදා තීරණය කිරීමෙන් පසුව මනාප අංක සහිත ගැසට් පත්‍රය මුද්‍රණය කරන බවද ඇය සඳහන් කළාය.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පෙරේදා (02) ආරම්භ කරන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...